FAST NEWS

24×7 Around the Globe

වයඹේ පොලිස් ඇඳිරි නීතිය අද 4 ට අවසන් කර 6 ට නැවතත් පනවයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අද (14) පස්වරු 4.00 ට ඉවත් කරනු ලබයි.
නැවතත් එම පළාතට සවස 06 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි.