FAST NEWS

24×7 Around the Globe

Facebook ඔස්සේ ජනතාව කැළඹූ 03 ක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස්බුක් ඔස්සේ මහජනතාව කැළඹීමට පත් වන ආකාරයේ පළ කිරීම් කල තිදෙනෙකු මාතර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.