FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාතේ සියලු සුරාසල් අද (14) වසන්නැයි නියෝග..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත මධ්‍යම පළාතේ සියලුම සුරාසල් අද (14) දිනයේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.