FAST NEWS

24×7 Around the Globe

අමිත් වීරසිංහ අත්අඩංගුවට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ සොහොන් බලකායේ සභාපති අමිත් වීරසිංහ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළේය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.