FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාත් සභාව යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සේවකයින්ට අද (14) නිවාඩු..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වයඹ පළාත් සභාව යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින්ට අද (14) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගත් බව හෙතෙම පැවසීය.