FAST NEWS

24×7 Around the Globe

වීසා නොමැතිව සිටි නයිජීරියානුවන් 04 ක් අල්ලයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් 04 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දෙහිවල ගුවන් පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් 33 , 36 සහ 38 වයස්වල පසුවන නයිජීරියානු ජාතිකයින් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.