FAST NEWS

24×7 Around the Globe

වයඹ සියලු පාසල් අද (14) වැසෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වයඹ පළාතේ සියලු පාසල් අද (14) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් මෙම තීරණය ක්‍රියාත්මක කළ බවත් , සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවත් , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.