FAST NEWS

24×7 Around the Globe

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පනවයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.