FAST NEWS

24×7 Around the Globe

බගවන්තලාව ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 8ක් රෝහලේ.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදි  එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු  කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

අද (13) පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර මෙම බඹර කුඩුව තේ පදුරක් මත බැද තිබී මෙලෙස ඇවිස්සි තිබේ.