FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ශ්‍රාවස්තිපුරදි පීලි පනියි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උතුරු දුම්රිය මාර්ගයේ ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද (13) උදෑසන පීලි පැනීමට ලක්විම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු වලට බධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පීලි පැනීම සිදුව ඇති බවත් හැකි ඉක්මනින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන බවද එම මැදිරිය කියයි.