FAST NEWS

24×7 Around the Globe

ජනපති චීනය බලා පිටත්ව යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තකාරු පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.
ජනාධිපතිවරයා සමග 27 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක්ද පිටත්ව ගොස් ඇති බව පැවසේ.