FAST NEWS

24×7 Around the Globe

හලාවතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හලාවත නගර සීමාවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (13) අලුයම ඉවත් කෙරුණා .

ඊයේ (12) හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලිසිය පවසයි.