FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය යළිත් අවහිර කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම යළිත් තාවකාලිකව අවහිරකර ඇත.
දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව මෙම සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.