FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදා පොදු සමා කාලය දීර්ඝ කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු සමා කාලය සතියකින් දීර්ඝ කළ බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේය.
ඒ අනුව, මැයි මස 17 වනදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි.
අප්‍රේල් 22 වනදා ආරම්භ වූ මෙම පොදු සමා කාලය ඊයේ දිනයේන අවසන්වීමට නියමිතව තිබුණි.