FAST NEWS

24×7 Around the Globe

අණ නොකතා ධවනය කළ මොටර් රථයකට නාවික හමුදාවෙන් වෙඩි – අයෙක් මරුට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – වත්තල හුණුපිටිය මාර්ග බාධකයේදී අණ නොතකා පළා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාව කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ.
අද (11) අලුයම එම වෙඩි තැබීම් සිදු වූ බව නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.