FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සමාලෝචනය අදයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සමාලෝචනය සදහා මිල කමිටුව අද (10) මුදල් අමාත්‍යංශයේ පැවතීමට නියමිතයි.

එහිදී මැයි මාසය සඳහා ඉන්ධන මිල පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරන අතර පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ නැත.

එහි අරමුණ සිංහල දෙමල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට සහන සැලසීම බවයි මුදල් අමාත්‍යංශය පවසයි.