FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත මැතිවරණයෙන් විපක්ෂයට ජය…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තායිලන්තයේ පැවති පළමු මැතිවරණයෙන් එරට විපක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය.
තායිලන්ත පාර්ලිමේන්තුවේ මුඵ ආසන සංඛ්‍යාව 250 කි.
පෙවූ පක්ෂය සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 136 ක් දිනා ගැනීමට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ පක්ෂය සමත් වී ඇති අතර පාලක පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 115 ක බලයක් පමණි.