(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා යුද හමුදාව විසින් හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකකටයුතු තොරතුරක් ලබාදීමට 113 නම් විශේෂ දුරකථන අංකය හදුන්වාදී තිබේ.
ඒ අනුව 113 අංකය මගින් ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ක්රීයාන්විත අධ්යක්ෂ මණ්ඩලය අමතන ලෙස යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.








