FAST NEWS

24×7 Around the Globe

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පනත් සංශා්දනයට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සැකකරුවන් හෝ චූදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම සදහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.