FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ – ලාහෝර්හි ඉස්ලාම් දේවස්ථානයක් අසල පිපිරිමකින් 08 ක් මරුට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාකිස්ථානයේ – ලාහෝර් නුවර ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ අද (08) පෙරවරු සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 08 දෙනක් පමණ මීයගොස් 24 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
මෙම ප්‍රහාරය පොලිස් රථයක් ඉලක්ක කරගෙන සිදුව ඇති බවත් එම වාර්තා කියයි.