(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (08) පෙරවරුවේ සිට අම්බලන්තොට නගරයේ කළුකොඩි ඔසවමින් අම්බලන්තොට වෙළඳ සංගමය විසින් හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.
පාකිස්ථානු සරණාගතයින් පිරිසක් රිදීගම රජයේ නිවර්තන නිවාසයට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇත.








