FAST NEWS

24×7 Around the Globe

මුහුදු කූඩැල්ලන් කිලෝ 720ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරින් එක්ව ඊයේ (07) සිදුකළ වැටලීමකදී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 720 ක් සමග සැකකරුවෙකු මන්නාරම වංකාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ වියළි මුහුදු කූඩැල්ලන් තොගය වැඩිදුර විමර්ශණ සදහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.