FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් ඇතුළු 07 ක් යළි රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනෙකු ලබන 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
 ලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.