FAST NEWS

24×7 Around the Globe

ඇමති මණ්ඩලය වැඩි කරන යෝජනාවට කතානායකගේ අවසර.

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සඳහා අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවට අද (03) ඉදිරිපත් කෙරෙනවා. ඒ අනුවයි ඊට අනුමැතිය හිමි වුණේ.