FAST NEWS

24×7 Around the Globe

සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කරගන්නෙපා….

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා මේ වන විට ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.