FAST NEWS

24×7 Around the Globe

‘ෂරියා’ විශ්වවිද්‍යාලයට අවසර දි නෑ – වි.වි.ප්‍ර.කො.සභාව

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – නැගෙනහිර පළාතේ පිහිටා ඇති ‘ෂරියා’ විශ්වවිද්‍යාලය නැතහොත් ‘මඩකලපුව මණ්ඩපය’ නමින් හැඳින්වෙන කිසිදු ආයතනයක් උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා නැති බවත් ඒ සඳහා කිසිදු බලයක් ලබාදී නොමැති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.