(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් වෙත විශේෂ ලිපියක් යවා තිබේ.
පසුගිය 21 වනදා පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු කතෝලික ජනතාව සමග කණගාටුව බෙදා ගැනීමට එකතු වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කරන බව කාදිනල් හිමිපාණන් මෙමගින් ප්රකාශ කර ඇත.









