FAST NEWS

24×7 Around the Globe

අගරදගුරුතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (05) පස්වරුවේ මීගමුව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග යළිත් තිබූ පරිදි වන තෙක් මීගමුව ප්‍රද්ශයේ සුරාසැල් වසා දමන ලෙසට කොළඹ අගරදගුරු නිල නිවසේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියේය.
රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සමඟියට හානිවන තීරණ නොගන්නා ලෙසට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ඉල්ලීමක් කර සිටියි.