FAST NEWS

24×7 Around the Globe

පියල් නිශාන්ත CID යට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමීණ ඇති බව වාර්තා වේ.
අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරිමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ ලබා ගඅනිමට කැඳවා ඇති බව වාර්තා වේ.