FAST NEWS

24×7 Around the Globe

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි විවෘත කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම ඊයේ (05) තාවකාලිකව අවහිර කර දැමූ එම සමාජ මාධ්‍යජාල යළි සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

ඊයේ (05) මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත් මෙම පියවර ගෙන තිබුණි.