FAST NEWS

24×7 Around the Globe

මීගමුවට පැනවූ පොලිස් ඇදිරි නීතිය අවසන්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (05) පස්වරුවේ මීගමුව කොච්චිකඩේ – පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද (06) පෙරවරු 07 න් අවසන් කළේය.
මෙම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙනියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුන්ගල්පිටිය සහ කටාන යන පොලිස් බල ප්‍රදේශවලටයි.