FAST NEWS

24×7 Around the Globe

කඩු කිනිසි භාර දිමේ කාලය දිර්ඝ කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (06) රාත්‍රී 12 ට අවසන් වීමට තිබු, නිවෙස්වල හෝ යම් යම් ස්ථානයන් හි තිබූ නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දිර්ඝ කර තිබේ.
ඒ අනුව අද රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට පොලීස් මුලස්ථානය තීරණය කර ඇත.