FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරය තුළ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙටින් ආරම්භ වන පාසල් දෙවන වාරයේදී (ප්‍රාථමික හැර) කොළඹ නගරය තුළ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.