FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම දර්ගා නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් අලුත්ගම – දර්ගා නගරය ආශ්‍රිතව මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
සැකකටයුතු පුද්ගලයින් සහ භාණ්ඩ පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් අද (02) අලුයම මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බවද පැවසේ.