FAST NEWS

24×7 Around the Globe

විජේදාස රාජපක්ෂ ජනපති කොමීසම හමුවට…

(ෆාස්ට් නිව්ස් -කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වත්මන් රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (02) පෙරවරු 09.30 ට පෙනි සිටිමට නියමීත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් කෝටි 2,300 ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් කොමිසම හමුවේ ඔහු පැමිණිල්ලක් ගොනු කර තිබු අතර ,ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මීන් පෙර ද පසුගිය 10 වැනිදා විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවට පැමිණ සාක්ෂි දුන්නේය.