FAST NEWS

24×7 Around the Globe

සියලු ආගමික ස්ථාන සහ පාසල්වලට ආරක්ෂාවට අතිරේක නිලධාරීන් යොදවන්න- ජනපති

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.