FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ තුනකට පැනවු ඇදිරි නීතිය ඉවත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 8.00ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (01) උදෑසන 6.00ට ඉවත් කළ බව පොලීසිය පවසයි.