FAST NEWS

24×7 Around the Globe

පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව 06 එයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැගලීමට පත්කළ ජනාධිපති කොමිෂමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම පක්ෂය කියයි.