FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබි අඩවිය වන doenets.lk වෙත පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම දෙපාර්තුමේන්තුව කියයි.