FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසිමට තිබු බාධාව ඉවත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරුදින ප්‍රහාරයයෙන් පසුව සමාජ මාධ්‍ය  අඩවි වෙත පිවිසිමට කර තිබූ බාධාව ඉවත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.