FAST NEWS

24×7 Around the Globe

රත්ගම වැටලීමකින් 19 හැවිරිදි තරුණියක් හෙරොයින් සමඟ කොටු..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රියේ සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගෙන සිටි 19 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය පන්විල, රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරිය අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.