FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ ඇතුළු ප්‍රදේශයන්ට ඇඳිරි නිතීය පැනවෙයි..

(ෆාස්ට් ගොසිප්  – කොළඹ) – අද (29) පස්වරු 06 සිට හෙට (30) පෙරවරු  08 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.