FAST NEWS

24×7 Around the Globe

කඩවත සිට කිරිදිවිට දක්වා අතුරු මාර්ගවල පැය 24ක ජල කප්පාදුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) පස්වරු 6.00 යේ සිට හෙට (30) පස්වරු 6.00 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.