FAST NEWS

24×7 Around the Globe

ජෙනරල් ශාන්ත කොට්ටේගොඩ ආරක්ෂක ලේකම් ධූරයට..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – 17 වැනි යුධ හමුදාපතිවරයාවු විශ්‍රාමීක ජෙනරල් ශාන්ත කොට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හෙතෙම තායිලන්ත තානාපතිවරයා ලෙස කටයුතු කරමීන් සිටියි.
පසුගියදා පාස්කු ප්‍රහාරයෙන් පසු හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් විමෙන් පුරප්පාඩු වු එම ධුරය සඳහා මෙම පත් විම සිදු කෙරුණි.