FAST NEWS

24×7 Around the Globe

වැලිපැන්න ප්‍රදේශයෙන් ගුවන් යානා නාශක උණ්ඩ සොයාගැනේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිපැන්න – රාමියා ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා කළුතර පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී ගුවන් යානා උණ්ඩ 05 ක් සහ ඩෙටනේටරයක් සොයාගැනීමට සමත්වී ඇත.
එහිදී පොලීසිය භාරයට ගනු ලැබූ ගුවන් යානා නාශක උණ්ඩ අඟල් 08 ක් දිගකින් යුක්තය.
මෙම ගුවන් යානා නාශක උණ්ඩ සහ ඩෙටනේටරය කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයේ දමාගොස් ඇති බව පොලීසිය සැක කරයි.