FAST NEWS

24×7 Around the Globe

තව්හීඩ් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක රඳවා ගැනිමට අවසර..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සංවිධානයේ, කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාස් නැමැත්තා , කෙසෙල්වත්ත පොලීසියේ පැය 72ක් රඳවාගෙන, ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රතාත් අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.