FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිව අනිවාර්ය නිවාඩු යවයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
පසුගිය 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පති හට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දෙනු ලැබීය.