FAST NEWS

24×7 Around the Globe

නව වැඩබලන පොලිස්පති සී.ඩි වික්‍රමරත්න – නීතිපති දප්පුල

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නව අගවිනිසුරු, වැඩබලන නීතිපති,නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
ඒ අනුව වැඩබලන නීතිපතිපතිවරයා ලෙස දප්පුල ලිවේරා මහතා පත් කර ඇති අතර වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජේ.නි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
එසේම ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයා ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර ඇත.