FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (29) උදෑසන සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඊයේ (28) දිවා කාලයේදි ද දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය කෙරිණතැපැල් දුම්රිය අතරින් ඊයේ ධාවනය කර ඇත්තේ ගාල්ල තැපැල් දුම්රිය පමණකි.
ඒ අනුව අද (29) සිට සියලු රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය කරවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.