FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රී 10 සිට යළිත් ඇදිරි නීතිය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දිනයේත් රාත්‍රී 10 සිට හෙට (28) අලුයම 4.00 දක්වා කාලය තුල පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.
කලුමුණේ , සමන්තුරේ සහ චවලකඬේ යන ප්‍රදේශවලට ඊයේ සිට පනවා ඇති පොලිස් ඇඳිදිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.